Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රුසියානු සුරංගනා කතා

රුසියානු සුරංගනා කතා

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
About this book

විශ්ව සාහිත්‍යය තුළ සුරංගනා කතා ඉතා රසවත් නිර්මාණයකි. ඒවායේ ඇති රසවත් බවත්, නිර්මාණශීලී බවත්, කුතුහලයත් නිසා ලොකු කුඩා කවුරුත් ඒ සඳහා දක්වන්නේ දැඩි ආදරයකි. පියවි ලෝකයේ සිදු නොවන නමුත්, එසේ සිදුවෙනවායැයි විශ්වාස කරන්නට තරම් සුරංගනා කතා, එතෙන ගෙතෙන අයුරු හරි අපූරුය.

මේ පොත නිර්මාණය වන්නේ විශ්ව සාහිත්‍යයේ රස තෝතැන්නක් වන රුසියානු සංස්කෘතිය හරහාය. කියවා රස විඳින්න ඇරයුම්...!

ISBN
9789552120251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රුසියානු සුරංගනා කතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.