මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
නැවත නැවත කොච්චර කියෙව්වත් එපා වෙන්නැති පොතක්මෙය විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය - Wijesooriya Grantha Kendraya ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඇත්තටම කිව්වොත් මේ පොත ඉතාම හොඳ පොතක් ජීවිතයට ොඳ දේවල් ගොඩක් ගන්න උපකාර වෙනවා. ජීවිතේ ඇතිවෙන ප්‍රශ්න හමුවේ. ඒ කියන්නේ ජීවිතයට ස්පර්ශ වෙන අටලෝ දහම හමුවේ සිත කෙලෙසගන්නැතුව නිවැරදි අයුරින් ජීවිතයට මුහුණ දෙන විදිහ ඒ ප්‍රශ්න විසඳගන්න විදිය ඉවසීමෙන් යුතුව කටයුතු කරන විදිහ මනාකොට සත්‍ය සිදුවීම් ඇසුරෙන් පැහැදිලි කරලා විස්තර කරලා දෙන ාම මම දැකපු හොඳම ගනේ පොතක් මේ වගේ සමාන පොතක් මේ ඉක්මවා යන පොතක් මට තාම නං හම්බවෙලා නෑ එතනම මම මේක වැඩිහිරි බාලය කුඩාත් වයසක කියන භේදකින් තොරව සැමටම කියවන්ඩ අනුමත කරනවා ඇත්තටම මේක එච්චරම හොඳ පොතක් අරගෙන හැමෝම කියවන්න මම මේ පොත මගේ ගානේ පනහකට වැඩිය බෙදලා තියෙනවා පනස් දෙනෙක්ට වැඩිය බෙදලා තියෙනවා. ළමා නිවාස වලටත් බෙදලා තියෙනවා. ඉතාම හොඳ පොතක් අරගෙන කියවන්න