මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
The English Patient : Michael Ondaatje - ආගන්තුක රොගියා : පරිවර්තනය : කේ. එන්. ඕ. පේරේරාමෙය සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමයිකල් ඔන්ඩච්චි ගේ "The English Patient" හි සි0හල පරිවර්තනය වන කේ. එන්. ඕ. පේරේරා ගේ "ආගන්තුක රෝගියා" මම වසර 3 1/2 ක් කියෙව්වෙය.
එහි ඉංග්‍රීසි සිනමා කෘතියද අතරමෑද නෑරෑබුවෙය.
මෙය "The Booker" සම්මානය දිනු කෘතියක්ය. එය ඉතාම සුන්දර ඉ0ග්‍රිසි කෘතියක් යෑයි මට සිතේ. මන්දයත් එහි සි0හල පරිවර්තනය ඉතාම හොදින් සිදුකර ඈත.
මෙය අත්තෙනම ඉතාම සියුම්ව සරලව කියවය යුතු පොතකි.
මන්දයත් කතුවරයා කතාවේ අවට පරිසරය මෙන්ම, චරිත වල අභ්යන්තර මනොභාවයන් හා සිතුවිලි ඉතාම වර්නානාත්මකව මෙන්ම ගෑඹුරින් විශ්ලේශනය කරන බෑවිනි.
මෙය මිනිස් ජීවිතය පිලිබන්ද්ව අලුත් පෑතිකඩක් පෙන්වන සහිත්ය්‍ය කෘතියකි.
මෙම කතාවේ ජීවිතය පිලිබන්දව පවත්නා සුන්දරත්වය, දුක්බර බව හා අනාගතයේ අවිනිශ්චිතබව පරිසරයේ භෞතිකමය වර්නනය හරහා මෙන්ම ඒ ඒ චරිතයකට අවේනික සියුම් මානසික චින්තනයන් හරහා ගෑඹුරින් හා ඉතාම විශ්ලේශනාත්මකව නිරුපණය කරයි.
-
★★☆☆☆ Michael ondaatjeමෙය සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිI like this book