මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
සිය රෝගී සැමියා බැලීමට කැතරීන් ඩෝර්නාන් සිය දරු දෙදෙනා වන මයිකල් හා බ්‍රයන් සමගින් පිටත් වන්නේ නත්තල උදා වන සීතල රාත්‍රියේය. නගරය තුළ දී සිය මවගේ මුදල් පසුම්බිය සොරා ගන්නා සොරෙකු පසු පස හබා යන සත් හැවිරිදි බ්‍රයන් නොසිතූ ලෙස දරුණු මිනීමරුවෙකුගේ ග්රහණයටමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඑක හුස්මට කියවිය හැකි Suspense Thriller ගණයේ කෘතිය කි. දිලීප ජයකොඩි මහතාගේ රසවත් පරිවර්තනය කි. සෑම විටම ඊලඟට කුමක් වේද ප්‍රශ්නය පොත බිමින් තැබීමට ඉඩ නොතබයි.