JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
සෙම්ෆිරානමුදු කිව මැන සබඳනැත්තේ ද සෝ තැවුල්නුඹ දමා ආ, නුඹේ ලොව ගැන
අලේකොදමා එන්නට, වී ද කිසිවක්
සෙම්ෆිරානුඹම දන්නෙය, කියන් අලේකොඇයි නුඹේ රට, නුඹේ නගරයනුඹ අතැර ආ සුහද මිතු කැල
අලේකොතැවෙන්නේ කුමකටදනුඹ එවග නොදන්නෙදහුස්ම ගන්නත් ඉඩක් නොමැතිවමිනිස් කැල ගාල් වනනගරයේ නීචකමමෙතෙකැයි කියන්නේකෙලෙසදැයි කියන් මට...
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න