අහිගුණ්ටිකයෝ සහ වෙනත් කවි
About this book
සෙම්ෆිරා
නමුදු කිව මැන සබඳ
නැත්තේ ද සෝ තැවුල්
නුඹ දමා ආ, නුඹේ ලොව ගැන
අලේකො
දමා එන්නට, වී ද කිසිවක්
සෙම්ෆිරා
නුඹම දන්නෙය, කියන් අලේකො
ඇයි නුඹේ රට, නුඹේ නගරය
නුඹ අතැර ආ සුහද මිතු කැල
අලේකො
තැවෙන්නේ කුමකටද
නුඹ එවග නොදන්නෙද
හුස්ම ගන්නත් ඉඩක් නොමැතිව
මිනිස් කැල ගාල් වන
නගරයේ නීචකම
මෙතෙකැයි කියන්නේ
කෙලෙසදැයි කියන් මට...
Details
ISBN
9789557861463
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review