Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඇලන් ක්වාටර්මේන්

එස්. චන්ද්‍රසිරි දසනායක · H Rider Haggard

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු
    මෙය දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    චන්දන මෙන්ඩිස් මහතාගේ සංශිප්ත පරිවර්තනය කුඩා කල කියවීමෙන් ඇති වූ කැමැත්ත නිසා සම්පූර්ණ පරිවර්තනය කියවීමේ අරමුණින් මිලදී ගත්තෙමි. සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු කඩවීමකි. ඇතැම්වාක්‍යවල මුල මැද අග සම්බන්ධයක් නොමැත. ඇතැම් වාක්‍ය කණ්ඩවල කිසිම අර්ථයක් ජනිත නොකරයි. ආයාසයෙන් කියවිය යුතු තැන් බොහෝය. අත්පිටපත නැවත කියවා දෝෂ නිරාකරණය කර ඇති බවක් නොපෙනේ. මුලින් සංශිප්ත පරිවර්තනය කියවා ඇති නිසා ආයාසයෙන් කතාව කියවා තේරුම් ගතිමි. කතාව ගැන මුලින් කිසිත් නොදන්නෙකුට අප්‍රභංශයක්ම වනු ඇත. පරිවර්තනය අසාර්ථකයි.
    Dinu ·

මෙම කෘතිය ගැන ලියන්න