JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ලක්ෂ්මන් කොරදොන්
ලක්ෂ්මන් කොරදොන්ගේ "අඹමල් සුවඳ" නමැති කෘතිය මට පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී කර්තෘවරුන්ගේ සමය සිහිගන්වයි. මෙය සුචරිතවාදී නවකතාවකි. නොයෙකුත් අප්‍රසන්න ආත්ම කථන, අශෝභන පෞද්ගලික පුවත් ආදිය මහත් අභිරුචියකින් පළ කෙරෙන මෙවන් යුගයක, කොරදොන් වැනි නිර්මාණකරුවන් ද අවශ්‍යමය. සමාජය යළිත් යහමගට හැරවීම මෙම යුගයේ අනපේක්ෂිත මෙහෙවරකි. මෙහි එන ගම වැනි ගම් දහසක් සෑදිය හැකි නම්, මෙහි කතා නායිකාව "දර්ශනී" වැනි දැරියන් දහසක් සැදිය හැකි නම්, එය කෙතරම් මනස්කාන්ත සිදුවීමක් විය හැකිද?
- නැසීගිය හෙන්රි ජයසේන (2005/04/26 දින අත්පිටපත කියවා)
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න