Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / අඹ මල් සුවඳ

අඹ මල් සුවඳ

About this book

ලක්ෂ්මන් කොරදොන්ගේ "අඹමල් සුවඳ" නමැති කෘතිය මට පියදාස සිරිසේන, ඩබ්ලිව්. ඒ. සිල්වා ආදී කර්තෘවරුන්ගේ සමය සිහිගන්වයි. මෙය සුචරිතවාදී නවකතාවකි. නොයෙකුත් අප්‍රසන්න ආත්ම කථන, අශෝභන පෞද්ගලික පුවත් ආදිය මහත් අභිරුචියකින් පළ කෙරෙන මෙවන් යුගයක, කොරදොන් වැනි නිර්මාණකරුවන් ද අවශ්‍යමය. සමාජය යළිත් යහමගට හැරවීම මෙම යුගයේ අනපේක්ෂිත මෙහෙවරකි. මෙහි එන ගම වැනි ගම් දහසක් සෑදිය හැකි නම්, මෙහි කතා නායිකාව "දර්ශනී" වැනි දැරියන් දහසක් සැදිය හැකි නම්, එය කෙතරම් මනස්කාන්ත සිදුවීමක් විය හැකිද?

- නැසීගිය හෙන්රි ජයසේන (2005/04/26 දින අත්පිටපත කියවා)

ISBN
9789553308955
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඹ මල් සුවඳ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.