Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / අලිමංකඩ ඉස්කෝලේ

අලිමංකඩ ඉස්කෝලේ

About this book
දරු දැරියන් මුහුණ පා සිටින දුෂ්කරතා මෙන්ම අඩුපාඩු ද එහි විය. එම පාසලේ දරුවන්ට වැසිකිළියක්වත් නොවීය. විදුහලේ කලකට ඉහත සිටි විදුහල්පතිවරයෙක් මැදිහත් වී සකස්කර ගත් වැසිකිළිය ද විදුහල් බිමට රිංගා ගත් වන අලින් විසින් විනාශ කර දමා ඇත. දරුවන්ට බීමට ජලය බිඳක් නොමැත. විදුහල් බිමේ ඇති ළිඳ අපිරිසිදු වී ජරාවාස වී ගොසිනි. ගම්වැසියන්ට ස්ථිර ආදායම් මාර්ගයක් නැත. ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. බොහෝවිට සිදු වන්නේ ඉතා වෙහෙස මහන්සි වී වගා කළ භවභෝග අලි ඇතුන් ගේ ගොදුරු බවට පත්වී ගොවියා අසරණ වීමය.
ISBN
9789553311108
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අලිමංකඩ ඉස්කෝලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.