Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / අප්පුහාමිගේ පුස්තකාලේ

අප්පුහාමිගේ පුස්තකාලේ

About this book

සතියෙන් සතිය ඔහුට දැක ගැනීමට හැකි වූයේ පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ක්‍රමයෙන් ඉදිරියට යන ආකාරය යි. මීට ටික කලකට පෙර තම නිවසේ දී "මඩොල්දූව" පොතින් ඇරඹි පුස්තකාලය මේ තරම් දුරක් ගොස් ගමට වැඩදායක ස්ථාවර පුස්තකාලයක් බවට පත්වේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත. එහෙත් එය එසේ සිදු වී ඇත. තමා එහි මූලාරම්භකයා යැයි සිතෙන විට ඔහුට ඇති වන්නේ බලවත් සතුටකි.

ISBN
978624594111
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අප්පුහාමිගේ පුස්තකාලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.