Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තවත් ඉසිදාසියක්

තවත් ඉසිදාසියක්

About this book

ලක්ෂ්මන් කොරදොන් මහතාගේ “තවත් ඉසිදාසියක්” කෘතිය මුද්‍රණයට පෙර මා ඉතා දැඩි අභිරුචියකින් කියවා අවසන් කළෙමි. වර්තමානයේ කාන්තාවට මුහුණ දීමට සිදුවන අභියෝග කිහිපයක් ම එහි මනා ලෙස දක්වා ඇත.

එමෙන්ම ඉවසීමෙන් හා බුද්ධිමත්ව එම අභියෝගයන්ට මුහුණ දීමෙන් ජයග්‍රහණය ලබාගත හැකි බව ද මෙම කෘතියෙන් පැහැදිලි වේ.

මීට පෙර ළමුන් හා තරුණ පරපුර වෙනුවෙන් කෘති කිහිපයක්ම නිර්මාණය කළ මෙම ලේඛකයා මෙවර තම හැකියාවන් තවත් අලුත් මාවතක් ඔස්සේ එළිදක්වා ඇත. එම උත්සාහය සාර්ථකවී ඇති බව “තවත් ඉසිදාසියක්” කෘතිය කියැවීමෙන් ඔබට පැහැදිලිවනු නොඅනුමානය. ඔහුගේ ලේඛන දිව්යට මා ඉතසිතින් සුබ පතමි.

විශාරද රවින්දි ජයවර්ධන

මොරටුව කටුබැද්දේදී

ISBN
9786246451134
පිටු ගණන (Pages)
143
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තවත් ඉසිදාසියක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.