Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / කෙටි නවකතා / කිණිහිරියා මල් පිපිලා

කිණිහිරියා මල් පිපිලා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලක්ෂ්මන් කොරදොන් මහතාගේ "කිණිහිරියා මල් පිපිලා" කෙටි නවකතාවේ අත් පිටපත මා විසින් කියවා බැලුවෙමි.වත්මන් සමාජයේ සිදුවේයැයි සිතීමට පවා අපහසු එහෙත් සිදුවිය යුතු සිදුවීමක් මෙම කතා පුවතට තේමා වී ඇත.විවිධ ජීවන ගැටළු හමුවේ මත්කුඩු විකිණීමට පෙළඹුන කාන්තාවකගේ දියණිය උසස් අධ්‍යාපනය ලබා පිටරට විශවවිද්‍යාලයකින්ද උපාධියක් දිනාගෙන ගෞරවනීයව සමාජයට මුහිණදීමේ කතා පුවතක් මෙම නිර්මාණයට පාදක වී තිබේ.ලක්ෂ්මන් කොරදොන් මහතා විවිධ පැතිකඩ ඔස්සේ දැනට පොත් දහයක් පමණ ලියා පළකර තිබෙන අත්දැකීම් බහුල ලේඛකයෙකි. "කිණිහිරියා මල් පිපිලා" ඒ සියලුම නිර්මාණ වලට වඩා වෙනස් මඟක් ගෙන ඇති කෘතියකි.
පොත කියවා රස විඳීම පාඨක ඔබට භාර කරමින් ඔහුගේ ලේඛන දිවිය සරසාර වේවා යැයි පතමි.

ISBN
9786246697181
පිටු ගණන (Pages)
110
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කිණිහිරියා මල් පිපිලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.