බේකරියට යකෙක් ඇවිත්
About this book
"අපි පැනලා යමු. බන්ධනය තවමත් තියෙනවානම් අපිට පැනලා යන්න බැරීවෙයි. බන්ධනය බල බිඳිලා දැනට බන්ධනය නැතිනම් අපට පැනලා යන්න පුළුවන්”
"අන්න හරි"
“අන්න හරි තමයි. වැඬේ වැරදුණොත් මේ යකා අපිව මරාගෙන කයි”
"ඒකත් ඇත්ත තමයි"
"කමක් නැහැ. මාව මරාගෙන කෑවත් කමක් නැහැ. මම පැනලා යනවා. ඔයගොල්ලෝ කැමති දෙයක් කරන්න." නිමල් අන් අයගේ මතයට ඒකඟ වූයේ නැත.
"මෝඩයෙක් වෙන්න එපා නිමල්. අපි පස්දෙනාම පොඩි කොල්ලෝ. අපි ඉන්නේ මහා බලගතු යකෙක් එක්ක. ඒ බව අමතක කරන්න එපා” හරිශ්චන්ද්‍ර පැවසුවේ අවවාදයක් විලසිනි.
Details
ISBN
9786246815806
පිටු ගණන (Pages)
104
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Pair with more by this author
This book
බේකරියට යකෙක් ඇවිත්
රු. 360.00
රු. 450.00
අඹ මල් සුවඳ
රු. 360.00
රු. 450.00
අලිමංකඩ ඉස්කෝලේ
රු. 320.00
රු. 400.00
3 books selected
රු. 1,040.00
රු. 1,300.00
Save රු. 260.00 off the publisher's price
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review