Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සරා සඳ සසල විය

සරා සඳ සසල විය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"සෑම ලේඛකයෙකු තුළම සුන්දර මිනිසෙකු සිටී. ලක්ෂ්මන් කොරදොන් මහතා ද මට හමු වූ එවැනි සුන්දර සරල මිනිසෙකි.

තම දිගු ජීවිත ගමනේදී තමාට හමු වූ විවිධ චරිත හා සිදුවීම් කාටත් කියවා රස විඳිය හැකි ආකාරයට ලේඛනගත කිරීම තුළින් වටිනා පොත් හතක් ඔහු මේ වන විට සමාජයට දායාද කර තිබේ.

ඒ අතර රාජ්‍ය සම්මාන ඇතුළු විවිධ අංශවලින් සම්මානයට ඇගයීමට ලක් වූ කෘතීන්ද වේ. "සරා සඳ සසල විය” එම නිර්මාණ අතරේ අටවන කෘතියයි.

සමාජයේ විවිධ පැතිකඩ ඔස්සේ ලේඛනයේ යෙදෙන ඔහුගේ ලේඛන දිවිය සරුසාර වී තව තවත් නිර්මාණ බිහි කිරීමට ඔහුට ශක්තිය හා ධෛර්යය ලැබේවායි පතමි. "සරා සඳ සසල විය” කියවා රසවිඳීම ඔබට බාර කරමි.”

අත්තනායක එම් හේරත්

හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය

සිංහල අධ්‍යයන අංශය

පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2024.09.21

ISBN
9786246586379
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
සරා සඳ සසල විය
This book සරා සඳ සසල විය ලක්ෂ්මන් කොරදොන්
රු. 440.00 රු. 550.00
තවත් ඉසිදාසියක් ලක්ෂ්මන් කොරදොන්
රු. 360.00 රු. 450.00
කිණිහිරියා මල් පිපිලා ලක්ෂ්මන් කොරදොන්
රු. 360.00 රු. 450.00
3 books selected
රු. 1,160.00 රු. 1,450.00
Save රු. 290.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සරා සඳ සසල විය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.