කහපාට ගෙදර අබිරහස
About this book
මං මේකත් ඕගොල්ලන්ට කියලා ඉන්න ඕනැ. ඔය බිල් අතුරුදහන් වෙන්න පොඩ්ඩක් කලින් එයා ඕගොල්ලන්ගේ මුත්තගෙ බොහොම අපූරු රේස් අස්සයො දෙන්නෙක්ව
විකිණුවා. ඒත් එයා ඒ සල්ලි කවදාවත්ම මුත්තට දුන්නෙ නෑ. දෙන්නම් දෙන්නම් කිය කියා හිටියා විතරයි. දුන්නෙ නම් නෑ. මම නම් හිතා හිටියෙ එයාගෙ අර සහෝදරයා
එයාගෙන් ඒක ඉල්ල ගන්න ඇති මේ බිල් නිතරම එළියට යන්නෙ ඒක ඉල්ල ගන්න වෙන්නැති කියලා. හැබැයි මං හිතුවා වැරදි වෙන්න ඇති. සමහරවිට ඒ සල්ලි නැතුව
ආපහු එන්න බය වෙන්න ඇති. ජෝ කිවුවා. අපි හිතුවෙත් ඒකමයි. ඇල්ඩන් මහත්මයත් ප්‍රකාශ කළා.
Details
ISBN
9789553310989
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review