පුංචි වීරයෝ
About this book
මා ලියූ අතිශය ජනප්‍රිය වූ ගුණසේන ප්‍රකාශනයක් වන “රන් ටිකිරියි ගොළු කුමරියි” යොවුන් කතාවට යොදා ගත් ඓතිහාසික පසුතලය ම මෙම යොවුන් නවකතාව සඳහා ද යොදා ගතිමි. මෙහි අපේක්ෂාව තරුණ ජවය, පෞරුෂය හා ප්‍රෞඪත්වය නංවාලීමය.
මහාචාර්ය බන්දුසේන ගුණසේකර
Details
ISBN
9789552126369
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review