Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / පමාවේ විපාක

පමාවේ විපාක

ප්‍රකාශක (Publisher): ගුරු ගෙදර - Guru Gedara
ප්‍රවර්ග (Genre): ළමා සාහිත්‍යය
About this book

ළමා විය උදෑසන හිරු එළිය සේ ප්‍රබෝධමත් ය. සොබාදහම විකසිත කරමින් සිදුවන හිරුගේ නැගීම ජීවිතය ගැන බහ තෝරන සිතුවම් පටකි. කුඩා ළමුන් ඉතා ඉක්මනින් අවට තිබෙන දෑ තේරුම් ගැනීමට සමත් ය. පෙනෙන දෙයකින්, කතාබහෙන්, අසන දෙයින් ඔවුහු ජීවිතය ගැන උගනිති. කතන්දර කියා දීමත්, නැළවිලි ගීයෙන් දරුවන් නිදිකරවීමත් සිංහල සංස්කෘතියේ ප්‍රේමණීය බව කියාපාන්නක් වෙයි.

චන්ද්‍රිකා අමරසිංහ මහත්මිය දරුවන්ට ගුරුවරියකි. සෙනෙහෙබර මවකි. ප්‍රකට ලේඛිකාවකි. ඇය අතින් මෙවර ළමා කතා ද්විත්වයක් එළි දැකීම සතුටට කරුණකි.

මෙම ‘පමාවේ විපාක’ කෘතිය ඇය සතු ප්‍රතිභාවත් දරුවන්ගේ මනස මනා ලෙස තේරුම් ගැනීමත් ප්‍රකට කරයි.

- මතුගම සෙනෙවිරුවන්

ISBN
9786245148097
පිටු ගණන (Pages)
16
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: පමාවේ විපාක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.