JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Mohsin Hamid · උදිත අලහකෝන්
"සර්, ඔබ හුඟාක් ආදරය කරපු කෙනෙක් එක්ක තිබුණු සම්බන්ධයක් කවද හරි කඩා වැටිලා තියෙනව ද?ඔබට එහෙම වෙලා තියෙනව නම් ඔබට මං විඳපු අත්දැකීම සමහර විට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ වගේ තත්වයන්වලදි සාමාන්‍යයෙන් ඇති වෙන හැඟීම් පාලනය කර ගන්න හරිම අමාරුයි. ඒ වෙලාවට එන ආවේගය හිතා ගන්නවත් බෑ.ඊට පස්සෙ එන්නෙ ප්‍රමෝදයේ හැඟීමක්. අන්තිමට මහා නිදහසක් ලැබුණා වගේ දැනෙනවා. ඒ ලෝකය හරිම නැවුම්. පළවෙනි වතාවට දැකපු එකක් වගේ.ඊට පස්සෙ සැකයේ නොවැළැක්විය හැකි කාල පරිච්ඡේදයක් එනවා. ඒක බොහෝම දරුණු වර්ගෙ ම විනාශකාරී පසුබැසීමේ ආපසු ගමනක්. තමන් පසුකරන් ආ ගමන දිහා උපේක්ෂාවෙන් බලන්න පුළුවන් වෙන්නේ මේ උද්දච්ච ගතිය අඩු වුණාම විතරයි."
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න