JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
හලලියේ කරුණාතිලක-Halaliye karunathilaka · අමාලි දිසානායක
• අනගාරික ධර්මපාල තුමාගේ මුල් නම දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය.
• එතුමා උපන්නේ 1864 සැප්තැම්බර් මස 17 වන දා ය.
• එතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ ය. මව මල්ලිකා හේවාවිතාරණ ය.
• දැන් ශාන්ත මාරියාගේ පාසල නමින් හැඳින්වෙන එවක පිටකොටුවේ කතෝලික විද්‍යාලය, කොටහේනේ ශාන්ත බෙනඩික්ට් ආයතනය, කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලය යන පාසල් එතුමා අධ්‍යාපනය ලැබූ ආයතනයන් ය. එමෙන් ම පෞද්ගලික සිංහල පාසලක ද එතුමා අධ්‍යාපනය ලැබුවේය.
• 1888 දී ‘සරසවි සඳරැස’ පත්‍රයෙහි ඉංග්‍රීසි අතිරේකයක් වශයෙන් එතුමා ‘The Buddhist’ පත්‍රය ආරම්භ කළේය. ‘සිංහල බෞද්ධයා’ නම් පුවත් පත ද එතුමා ආරම්භ කළේය.
• 1891 දී එතුමා බුද්ධගයාවට ගියේය. මහාබෝධි සමාගම පිහිටුවා මහාබෝධි සංගමයේ සඟරාව ද පටන් ගත්තේය.
• 1893 දී එතුමා ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැත්වූ ලෝක ආගම් පිළිබඳ පාර්ලිමේන්තුවට සහභාගි විය.
• 1895 දී තම නම අනගාරික ධර්මපාල ලෙසට වෙනස් කර ගත්තේය.
• 1931 ජූලි මස 15 වන දින හික්කඩුවෙ ලෙසින් මහණ කම ලැබ, 1933 ජනවාරි 16 වන දින සිරි දේවමිත්ත ධම්මපාල නමින් උපසම්පදාව ලැබීය.
• 1933 අප්‍රේල් 29 වන දින අනගාරික ධර්මපාල තුමා අභාවප්‍රාප්ත විය.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න