මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 8
-
Extremely interestedමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිExciting Translation full of Thrillers from the beginning to the end
-
මගේ අදහසමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඑක හුස්මට කියවගෙන යන්න පුළුවන් ලස්සනම කතාවක්. පරිවර්තනයත් හරිම අපූරුවට ගලපලා තියෙනවා. Superb
-
★★★★★ Dinithiමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිThis is an amazing Translation. Very Interesting from beginning to End.
-
★★★★★ Superමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිInteresting Book.
-
★★★★★ Superමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිFantastic translation. Thriller from the beginning to end. Recommend this book.
-
★★★★☆ goodමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිlike reading a film script
-
★★★★☆ කාලෙකින් අපුරු පොතක්මෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිචේතන් භගත්ගේ අලුත් ම පොත වෙනස්ම ආරක නිර්මානයක්
-
★★★★★ අවසන් කටයුතු දිල්ලියේදීමෙය සුරස - Surasa (fast publishing) ප්‍රකාශනය පිළිබඳ විචාරයකිඅවසන් කටයුතු දිල්ලියේදී - Chetan Bhagath
පරිවර්තනය - දිලීප ජයකොඩි
ප්‍රෙර්නා...
දිල්ලියෙ සල්ලිකාර පවුලක කෙල්ල...
තට්ටු තුනේ ගෙදර...
තුන්වෙනි තට්ටුවටත් උඩින් තියෙන රූෆ් ටොප් එකෙන් බිමට,
වැටුනද?
පැන්නද?
තල්ලු කළාද?
ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවේ හිටපු...
ප්‍රෙර්නාගේ තරුණ බාප්පා ආදිත්‍ය...
එයාගේ ඇඳ උඩම,
මැරුණද?
මැරුවද?
සිය දිවි නසා ගත්තද?