Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

බහු අර්ථවත් පද

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

සිංහලයේ ඇතැම් වචනයකට තේරුම් රැසක් තිබෙයි. මේවා බහු අර්ථවත් පද ලෙස හැඳින්වෙයි. අඹ කියූ විට එකවර ම අප කාටත් මතක් වන්නේ රසැති අඹ ගෙඩි ය. එහෙත්, ජලය, බිරිඳ, ඇඹීම හා ලුහුබැඳීම යන අර්ථ ද එයට අදාළ වේ. මේ බහු අර්ථවත් පද පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයක් නැතිනම් ඇතිවන අපහසුතාව යළි යළි කියා දිය යුතු නොවේ. බහු අර්ථවත් පද පිළිබඳ දැනුම ලේඛනයේ දී මෙන්ම භාෂණයේ දී ද අත්‍යවශ්‍ය වේ. මේ පොත එම දැනුම සොයායන්නන්ට අත් උදව්වකි.

මුද්‍රණ සහ ප්‍රකාශන 1