බහු අර්ථවත් පද
About this book
සිංහලයේ ඇතැම් වචනයකට තේරුම් රැසක් තිබෙයි. මේවා බහු අර්ථවත් පද ලෙස හැඳින්වෙයි. අඹ කියූ විට එකවර ම අප කාටත් මතක් වන්නේ රසැති අඹ ගෙඩි ය. එහෙත්, ජලය, බිරිඳ, ඇඹීම හා ලුහුබැඳීම යන අර්ථ ද එයට අදාළ වේ. මේ බහු අර්ථවත් පද පිළිබඳව ඔබ නිවැරදි අවබෝධයක් නැතිනම් ඇතිවන අපහසුතාව යළි යළි කියා දිය යුතු නොවේ. බහු අර්ථවත් පද පිළිබඳ දැනුම ලේඛනයේ දී මෙන්ම භාෂණයේ දී ද අත්‍යවශ්‍ය වේ. මේ පොත එම දැනුම සොයායන්නන්ට අත් උදව්වකි.
Details
ISBN
9789553308511
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 4
-
PaththaShakawa ekakaya
-
PaththaShakawa ekakaya
-
Chamikaraඅහස
-
[]k',k[\;
Write a review
Write a review