JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Bangasala
ප්‍රේමකීර්ති රණතුංග
"අගිද හාමි මුදලාලිට කියන්ඩ.. අපේ ආතා භාරතයෙන් ආවට ආතම්මා හොඳ බෞද්ධ පවුලක.. ඒ වුණාට දැන් මං කොළොම්තොටේ ඉන්න හොඳම රෙපරමාදු කතෝලිකයා.. මං තමා ගොවැන්නදෝරුවේ වුල්ෆන්ඩෝල් පල්ලිය හදන්ඩ බර පැනෙන් බාගයක්ම දැරුවෙ..."
"ඒ වුණාට බැරිවෙලාවත් පූට්ටුවක් වෙලා නම් එහෙම..? තුප්පහි කියන්නෙ පවුලකට වැද්ද ගන්ඩ පුළුවන් ජාතියක්ද..? යන යන තැන ගරහනවනෙ.."
කොළොම්තොට බංගසාලයේ ලුණු මාළු හෙවත් තුත්තුකුඩියෙන් ගෙන එන කරවාඩු කඩයක හිමිකරුවකු වන අගිද හාමිගේ ජීවිත සටන ඇසුරින් ගෙතුණු බංගසාල නවකතාව ලන්දේසි යුගයේ අග භාගයේ කොළොම්තොට ජන ජීවිතය ගැන අපූරු කතාවක් ඔබ වෙත ගෙන එයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න