මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 2
-
මෝහන චිකිත්සාව - මෝහන වශීකරණය - සත්‍ය තොරතුරු ඇතුලත් ග්‍රන්ථයකි.මෙය දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමිනිසුන්ට එරෙහිව කරනු ලබන සැහැසිකම්වලට හා අසාධාරණයන්ට ඒ ආකාරයෙන්ම වන්දි ගෙවීම් වලට ඉදිරි ජීවිත වාරයකදී සිදු වෙනු ඇත. ඔබ ඔබේ අසද්ගුණයන් හා දුසිරිත් සොයා ගත යුතුයි. ඒවා ඉවත් කර ගත යුතුයි. එසේ නූනොත් ඔබ ඒවා ඊලග ජීවිත වාරයටත් ගෙන යනවා. ඔබේ බාහිර ගැටළු පාලනය කිරීමට තරම් ඔබ ශක්තිමත් යයි තීරණය කල විට ඒවා ඊලඟ ජීවිතයෙදි උද්ගත වෙන්නෙ නෑ.
අපි හැම දෙනාටම ප්‍රමුඛ ගති ලක්ෂණ තිබෙනවා. මේක තෘෂ්ණාව හෝ කාම රාගය හෝ ඔබ දැඩි ලෙස අධිෂ්ඨාන කර ගත් වෙන යමක් හෝ වෙන්න පුලුවන්. ඔබ ඒ දේවල් මැඩ පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුයි. ඔබට එය මේ ජීවිත කාලයෙදි කර ගන්න බැරි වුනොත් ඒ ගති ලක්ෂණය ඊලග ජීවිතයටත් ඇතැම් විට ඉන් ඔබ්බටත් ගෙන යාමට සිදුවෙනවා. එයින් සිදු වෙන්නෙ ඉසිලිය යුතු බර අධ්ක වීමයි. ඒ ඒ ජීවිත වාරයන්හිදී මේවා අවසන් කර නොගත්තොත් තත්වය එන්න එන්නම දුෂ්කර වෙනවා. ඒවා අවසන් කර ගත්තොත් ඔබට පහසු ජීවිතයක් ලැබෙනවා. ඔබට ලැබෙන ජිවිතය තෝරා ගන්නෙ ඔබයි. ඊලග අදියරේදී ඔබට ලැබෙන ජීවිතය ගැන වගකිව යුත්තේ ඔබයි. එය තෝරා ගන්නේ ඔබයි.
ඉවසීම, පින් පව්, අනුන්ට ගෙවීමට ඇති ණය හා තමන්ගේම ණය, මරණ බය තුරන් කිරීම, විශ්වාස හා සමාව දීමට ඉගෙන ගැනීම, ඉගෙන ගත් දැනුම අන් අයටත් බෙදා දීම, ආදරය කරන්නත් පෝෂණය හා රැක බලා ගැනීමත් ඉගෙන ගැනීම, අවබෝධයකින් යුතුව ණය ගෙවීම.
ත්‍යාගශීලී බව, බලාපොරොත්තුව, විශ්වාසය, ප්‍රේමය යන මේවා යමක් අපේක්ෂාවෙන් තොරව කිරීම. ප්‍රීතිය මුල් බැස ඇත්තේ සරලතාවෙයි. ක්‍රියාවන්ගේත් සිතිවිලිවලත් අධික බවේ ප්‍රවණතාව ප්‍රීතිය විනාශ කර දමනවා.
ජීවිතයේ පූර්ණ අරථය රැගත් පණිවිඩය තේරුම් ගැනීම තුලින් ඔබ ජීවත් වීමට යන්නේ එකගතාව ඇතුළාන්‍ත සාමය සමග ඔබේ මානව සහෘදයන්ට ප්‍ර්‍ර්මණීය ලෙස සමීප වෙමිනි. -
මෝහන චිකිත්සාව - මෝහන වශීකරණය - සත්‍ය තොරතුරු ඇතුලත් අගනා ග්‍රන්ථයකි.මෙය දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody ප්‍රකාශනය පිළිබඳ විචාරයකිමිනිසුන්ට එරෙහිව කරනු ලබන සැහැසිකම්වලට හා අසාධාරණයන්ට ඒ ආකාරයෙන්ම වන්දි ගෙවීම් වලට ඉදිරි ජීවිත වාරයකදී ඔබට සිදු වෙනු ඇත. ඔබ ඔබේ අසද්ගුණයන් හා දුසිරිත් සොයා ගත යුතුයි. ඒවා ඉවත් කර ගත යුතුයි. එසේ නූනොත් ඔබ ඒවා ඊලග ජීවිත වාරයටත් ගෙන යනවා. ඔබේ බාහිර ගැටළු පාලනය කිරීමට තරම් ඔබ ශක්තිමත් යයි තීරණය කල විට ඒවා ඊලඟ ජීවිතයෙදි උද්ගත වෙන්නෙ නෑ.
අපි හැම දෙනාටම ප්‍රමුඛ ගති ලක්ෂණ තිබෙනවා. මේක තෘෂ්ණාව හෝ කාම රාගය හෝ ඔබ දැඩි ලෙස අධිෂ්ඨාන කර ගත් වෙන යමක් හෝ වෙන්න පුලුවන්. ඔබ ඒ දේවල් මැඩ පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුයි. ඔබට එය මේ ජීවිත කාලයෙදි කර ගන්න බැරි වුනොත් ඒ ගති ලක්ෂණය ඊලග ජීවිතයටත් ඇතැම් විට ඉන් ඔබ්බටත් ගෙන යාමට සිදුවෙනවා. එයින් සිදු වෙන්නෙ ඉසිලිය යුතු බර අධ්ක වීමයි. ඒ ඒ ජීවිත වාරයන්හිදී මේවා අවසන් කර නොගත්තොත් තත්වය එන්න එන්නම දුෂ්කර වෙනවා. ඒවා අවසන් කර ගත්තොත් ඔබට පහසු ජීවිතයක් ලැබෙනවා. ඔබට ලැබෙන ජිවිතය තෝරා ගන්නෙ ඔබයි. ඊලග අදියරේදී ඔබට ලැබෙන ජීවිතය ගැන වගකිව යුත්තේ ඔබයි. එය තෝරා ගන්නේ ඔබයි.
ඉවසීම, පින් පව්, අනුන්ට ගෙවීමට ඇති ණය හා තමන්ගේම ණය, මරණ බය තුරන් කිරීම, විශ්වාස හා සමාව දීමට ඉගෙන ගැනීම, ඉගෙන ගත් දැනුම අන් අයටත් බෙදා දීම, ආදරය කරන්නත් පෝෂණය හා රැක බලා ගැනීමත් ඉගෙන ගැනීම, අවබෝධයකින් යුතුව ණය ගෙවීම. ත්‍යාගශීලී බව, බලාපොරොත්තුව, විශ්වාසය, ප්‍රේමය යන මේවා යමක් අපේක්ෂාවෙන් තොරව කිරීම. ප්‍රීතිය මුල් බැස ඇත්තේ සරලතාවෙයි. ක්‍රියාවන්ගේත් සිතිවිලිවලත් අධික බවේ ප්‍රවණතාව ප්‍රීතිය විනාශ කර දමනවා.
ජීවිතයේ පූර්ණ අරථය රැගත් පණිවිඩය තේරුම් ගැනීම තුලින් ඔබ ජීවත් වීමට යන්නේ එකගතාව ඇතුළාන්‍ත සාමය සමග ඔබේ මානව සහෘදයන්ට ප්‍ර්‍ර්මණීය ලෙස සමීප වෙමිනි.