Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / භවාන්තර සංක්‍රමණය
About this book

මෙහි ලයිව්ස් මෙනි මාස්ටර්ස් නමැති පර්යේෂණ කෘතියට පාදක වී ඇත්තේ බහු ආංගික රෝගාබාධයන්ට ආකරයක් වූ කැතරින් නමැති තරුණියක් රෝග නිධානයන් සොයා ගැනීම සඳහා කරනු ලබන මෝහන නිද්‍රා ප්‍රතිගමන ක්‍රියාවලිය තුළින් අනාවරණය වූවිස්මිත කරුණුය. ක්‍රිස්තු පූර්ව ශත වර්ෂ ගණනාවකට පෙරාතුව සිට ආත්ම අසූ හයක් මෙලොව ජනිතව ස්ත්‍රී පුරුෂ ආදි විවිධ චරිත ගෙවා ඇති ඈ පවසන්නේ මිය ගිය හැම අවස්ථාවකම තමා ශරීරයෙන් මිදී ඉහළම පාවීගොස් දීප්තිමත් ආලෝක තලයන් වෙත ඇදීගිය බවත් එහදා තමා භූත මහත්මාවරුන් ගේ රැකවරණයට පත්වෙන බවත්ය. කර්මය, පුනරුප්පත්තිය, කර්ම ණය, පව් උපදෙස් ඇතුළත් කොට සකසා ඇති භවාන්තර සංක්‍රමණය පින් ආදිය ගැන කතා කරන ඈ වාහිකාවක ලෙස යොදා ගනිමින් දැනට බරපතල ලෙස පරිහානියටත් විනාශයටත් ගොදුරු වී සිටින මානව වර්ගයාගේ උන්නතිය උදෙසා භූත මහත්මාවරුන් මහාචාර්ය වෙයිස්ට දෙන ධර්ම කාරණ සූරින්ගේ කුඩාහෙට්ටි නිලක පරිවර්තක ප්‍රවීණ ලේඛක හා තවත් විස්මිත පරිවර්තනයකි.

ISBN
9789556863147
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 2
  1. මෝහන චිකිත්සාව - මෝහන වශීකරණය - සත්‍ය තොරතුරු ඇතුලත් ග්‍රන්ථයකි.
    මිනිසුන්ට එරෙහිව කරනු ලබන සැහැසිකම්වලට හා අසාධාරණයන්ට ඒ ආකාරයෙන්ම වන්දි ගෙවීම් වලට ඉදිරි ජීවිත වාරයකදී සිදු වෙනු ඇත. ඔබ ඔබේ අසද්ගුණයන් හා දුසිරිත් සොයා ගත යුතුයි. ඒවා ඉවත් කර ගත යුතුයි. එසේ නූනොත් ඔබ ඒවා ඊලග ජීවිත වාරයටත් ගෙන යනවා. ඔබේ බාහිර ගැටළු පාලනය කිරීමට තරම් ඔබ ශක්තිමත් යයි තීරණය කල විට ඒවා ඊලඟ ජීවිතයෙදි උද්ගත වෙන්නෙ නෑ.
    අපි හැම දෙනාටම ප්‍රමුඛ ගති ලක්ෂණ තිබෙනවා. මේක තෘෂ්ණාව හෝ කාම රාගය හෝ ඔබ දැඩි ලෙස අධිෂ්ඨාන කර ගත් වෙන යමක් හෝ වෙන්න පුලුවන්. ඔබ ඒ දේවල් මැඩ පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුයි. ඔබට එය මේ ජීවිත කාලයෙදි කර ගන්න බැරි වුනොත් ඒ ගති ලක්ෂණය ඊලග ජීවිතයටත් ඇතැම් විට ඉන් ඔබ්බටත් ගෙන යාමට සිදුවෙනවා. එයින් සිදු වෙන්නෙ ඉසිලිය යුතු බර අධ්ක වීමයි. ඒ ඒ ජීවිත වාරයන්හිදී මේවා අවසන් කර නොගත්තොත් තත්වය එන්න එන්නම දුෂ්කර වෙනවා. ඒවා අවසන් කර ගත්තොත් ඔබට පහසු ජීවිතයක් ලැබෙනවා. ඔබට ලැබෙන ජිවිතය තෝරා ගන්නෙ ඔබයි. ඊලග අදියරේදී ඔබට ලැබෙන ජීවිතය ගැන වගකිව යුත්තේ ඔබයි. එය තෝරා ගන්නේ ඔබයි.
    ඉවසීම, පින් පව්, අනුන්ට ගෙවීමට ඇති ණය හා තමන්ගේම ණය, මරණ බය තුරන් කිරීම, විශ්වාස හා සමාව දීමට ඉගෙන ගැනීම, ඉගෙන ගත් දැනුම අන් අයටත් බෙදා දීම, ආදරය කරන්නත් පෝෂණය හා රැක බලා ගැනීමත් ඉගෙන ගැනීම, අවබෝධයකින් යුතුව ණය ගෙවීම.
    ත්‍යාගශීලී බව, බලාපොරොත්තුව, විශ්වාසය, ප්‍රේමය යන මේවා යමක් අපේක්ෂාවෙන් තොරව කිරීම. ප්‍රීතිය මුල් බැස ඇත්තේ සරලතාවෙයි. ක්‍රියාවන්ගේත් සිතිවිලිවලත් අධික බවේ ප්‍රවණතාව ප්‍රීතිය විනාශ කර දමනවා.
    ජීවිතයේ පූර්ණ අරථය රැගත් පණිවිඩය තේරුම් ගැනීම තුලින් ඔබ ජීවත් වීමට යන්නේ එකගතාව ඇතුළාන්‍ත සාමය සමග ඔබේ මානව සහෘදයන්ට ප්‍ර්‍ර්මණීය ලෙස සමීප වෙමිනි.
    Dulanjala රාක්කයේ ඇත ·
  2. මෝහන චිකිත්සාව - මෝහන වශීකරණය - සත්‍ය තොරතුරු ඇතුලත් අගනා ග්‍රන්ථයකි.
    මිනිසුන්ට එරෙහිව කරනු ලබන සැහැසිකම්වලට හා අසාධාරණයන්ට ඒ ආකාරයෙන්ම වන්දි ගෙවීම් වලට ඉදිරි ජීවිත වාරයකදී ඔබට සිදු වෙනු ඇත. ඔබ ඔබේ අසද්ගුණයන් හා දුසිරිත් සොයා ගත යුතුයි. ඒවා ඉවත් කර ගත යුතුයි. එසේ නූනොත් ඔබ ඒවා ඊලග ජීවිත වාරයටත් ගෙන යනවා. ඔබේ බාහිර ගැටළු පාලනය කිරීමට තරම් ඔබ ශක්තිමත් යයි තීරණය කල විට ඒවා ඊලඟ ජීවිතයෙදි උද්ගත වෙන්නෙ නෑ.
    අපි හැම දෙනාටම ප්‍රමුඛ ගති ලක්ෂණ තිබෙනවා. මේක තෘෂ්ණාව හෝ කාම රාගය හෝ ඔබ දැඩි ලෙස අධිෂ්ඨාන කර ගත් වෙන යමක් හෝ වෙන්න පුලුවන්. ඔබ ඒ දේවල් මැඩ පවත්වා ගැනීමට ඉගෙන ගත යුතුයි. ඔබට එය මේ ජීවිත කාලයෙදි කර ගන්න බැරි වුනොත් ඒ ගති ලක්ෂණය ඊලග ජීවිතයටත් ඇතැම් විට ඉන් ඔබ්බටත් ගෙන යාමට සිදුවෙනවා. එයින් සිදු වෙන්නෙ ඉසිලිය යුතු බර අධ්ක වීමයි. ඒ ඒ ජීවිත වාරයන්හිදී මේවා අවසන් කර නොගත්තොත් තත්වය එන්න එන්නම දුෂ්කර වෙනවා. ඒවා අවසන් කර ගත්තොත් ඔබට පහසු ජීවිතයක් ලැබෙනවා. ඔබට ලැබෙන ජිවිතය තෝරා ගන්නෙ ඔබයි. ඊලග අදියරේදී ඔබට ලැබෙන ජීවිතය ගැන වගකිව යුත්තේ ඔබයි. එය තෝරා ගන්නේ ඔබයි.
    ඉවසීම, පින් පව්, අනුන්ට ගෙවීමට ඇති ණය හා තමන්ගේම ණය, මරණ බය තුරන් කිරීම, විශ්වාස හා සමාව දීමට ඉගෙන ගැනීම, ඉගෙන ගත් දැනුම අන් අයටත් බෙදා දීම, ආදරය කරන්නත් පෝෂණය හා රැක බලා ගැනීමත් ඉගෙන ගැනීම, අවබෝධයකින් යුතුව ණය ගෙවීම. ත්‍යාගශීලී බව, බලාපොරොත්තුව, විශ්වාසය, ප්‍රේමය යන මේවා යමක් අපේක්ෂාවෙන් තොරව කිරීම. ප්‍රීතිය මුල් බැස ඇත්තේ සරලතාවෙයි. ක්‍රියාවන්ගේත් සිතිවිලිවලත් අධික බවේ ප්‍රවණතාව ප්‍රීතිය විනාශ කර දමනවා.
    ජීවිතයේ පූර්ණ අරථය රැගත් පණිවිඩය තේරුම් ගැනීම තුලින් ඔබ ජීවත් වීමට යන්නේ එකගතාව ඇතුළාන්‍ත සාමය සමග ඔබේ මානව සහෘදයන්ට ප්‍ර්‍ර්මණීය ලෙස සමීප වෙමිනි.
    Dulanjala රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: භවාන්තර සංක්‍රමණය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.