Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / මරණයේ සිට උපත දක්වා

මරණයේ සිට උපත දක්වා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

කර්මය යනු අපව පුනරුප්පත්තියට නතු කොට සංසාර චක්‍රයට තබා ගැට ගසා කරකවන එකම සාධකය බවත් කර්ම විපාක ලිහිල් කර ගනිමින් අධ්‍යාත්මිකව මාර්ගයේ යමින් තෘෂ්ණාව, ඇලීම, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, මදමානාදිය සිත්වලින් බැහැරකොට චිත්ත පාරිශුද්ධත්වය ඇති කර ගැනීමෙන් භව ගමන කෙටි කර ගත හැකි බවත් මේ කෘතියෙන් පැවසේ. භාවනාවෙන් සිත ශක්තිමත් කරගෙන ප්‍රාණයාමය, හතයෝග, ඥානයෝග, ක්‍රියායෝග ආදිය ප්‍රගුණ කිරීමෙන් යහපත් ප්‍රතිසන්ධියකට යා හැකි බව ද කතුවරයා අවධාරණය කරයි. මීට අමතරව අග්නි විද්‍යාව හදාරා නිපුණ යෝගියෙකු වීමෙන් තම පැරණි ශරීරය අතහැර කුණුවෙමින් පවතින වෙනත් ශරීරයකට තම ප්‍රාණය ඇතුළුකොට තවත් කාලයක් එම ශරීරයෙන් ජීවත් වීමේ හැකියාවක් එවන් නිපුණ යෝගියෙකුට සිය කැමැත්තෙන් තම ශරීරය අතහැර යා හැකි ක්‍රම ද මීට ඇතුළත් වේ. මෙම පරිවර්තනය ද ප්‍රවීණ ලේඛක තිලක කුඩාහෙට්ටි සූරීන්ගේ තවත් ව්‍යායාමක අග්‍රගන්‍ය ප්‍රතිඵලයකි.

ISBN
9789556864465
පිටු ගණන (Pages)
251
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මරණයේ සිට උපත දක්වා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.