මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★★★ Fiction - Detectiveමෙය චන්දන මෙන්ඩිස් ප්‍රකාශන - Chandana Mendies Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකිබිහිසුණු නිම්නය ~ THE VALLEY OF FEAR
"අර තරුණියක් හිස පැත්තකට ඇළ කරගෙන අප දිහා බලා ඉන්න සිතුවම නේද?"
ඔව් ඒක ෂෝන් බැප්ටිස් ග්රූස්ගෙ තෙල් සායම් සිතුවමක් . 1865 දි රන්පවුම් 40,000 ට වැඩි මිලකට අලෙවි වුනා.
මං ඔබට මතක් කරලා දෙන්න කැමතියි මොරියාටි ගෙ අවුරුද්දක වැටුප රන් පවුම් 700 බව..."
බර්ල්ස්ටන් හි වාසය කළ ඩග්ලස් මහතා ඉතා බිහිසුණු අන්දමින් මරණයට පත් වෙයි. මේ පිලිබදව පරික්ෂණ කරන හෝම්ස් කුමක් අනාවරණය කර ගනීද?
මෙහි අත්භුත නේවාසිකයා (THE VEILED LODGER) නම් කෙටි කතාව ද ඇතුලත් වේ.
රචනය - සර් ආතර් කොනන් ඩොයිල්
පරිවර්තනය - චන්දන මෙන්ඩිස්
ප්‍රකාශනය - චන්දන මෙන්ඩිස් ප්‍රකාශන
මුද්‍රණය - 1999 (පළමු)
පිටු - 267
සටහන
රංග යුදාර
2021.12.05