JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
කුමාර හෙට්ටිආරච්චි-kumara hettiarachchi
ශිලා ගෝලය ද,වායු ගෝලය ද, ජල ගෝලය ද,ජෛව ගෝලය ද අප්‍රමාණ ලාලසාවෙන් යුක්තවආශ්වාදනය කරන්නා වූ කෝටි සංඛ්‍යාත පෘථග්ජනමිනිසුන්ගේ ලෞකික හා ලෝකෝත්තර චින්තාවන් අතරඋත්පාදනය වන්නාවූ දිසි අදිසි ආතතීන් තුළ ඇත්තේඅප්රමාණ සෞන්දර්යයකි. ඉරිඟලා ගිය හංගුර හදින් යුත්හෝමෝ සේපියන් මනුෂ්‍යයෝ ස්වකීය වනචාරී ගෝත්රිකයාසිය අස්ථි පඤ්ජරය තුළ ම සඟවාගෙන, අඟුරු කකාවතුර බොමින් මැරතන් ධාවනයට සැදී පැහැදී ජේට්සින්තටික් පාරිභෝගික භාණ්ඩ සමඟ දෛනිකරමණයෙහි යෙදෙති.
ඉන්තේරුවෙන් ම උල ඇනුණ හදින් යුතු මම දඉන් එකෙකු නිසා, උන්ගේ ද මගේ ද සහානුභූතිහෘදයාංගම භෞතික හා ආධ්‍යාත්මික ගනුදෙනුවෙන්උපන් මේ කවි, මගේ 25 වන කවි සරණිය ලෙසඔබ දෝතෙහි තබමි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න