බොහීමියන් සාංකාවෙ ලුම්පන් සහ බුර්ෂුවා
About this book
ශිලා ගෝලය ද,
වායු ගෝලය ද, ජල ගෝලය ද,
ජෛව ගෝලය ද අප්රමාණ ලාලසාවෙන් යුක්තව
ආශ්වාදනය කරන්නා වූ කෝටි සංඛ්යාත පෘථග්ජන
මිනිසුන්ගේ ලෞකික හා ලෝකෝත්තර චින්තාවන් අතර
උත්පාදනය වන්නාවූ දිසි අදිසි ආතතීන් තුළ ඇත්තේ
අප්රමාණ සෞන්දර්යයකි. ඉරිඟලා ගිය හංගුර හදින් යුත්
හෝමෝ සේපියන් මනුෂ්යයෝ ස්වකීය වනචාරී ගෝත්රිකයා
සිය අස්ථි පඤ්ජරය තුළ ම සඟවාගෙන, අඟුරු කකා
වතුර බොමින් මැරතන් ධාවනයට සැදී පැහැදී ජේට්
සින්තටික් පාරිභෝගික භාණ්ඩ සමඟ දෛනික
රමණයෙහි යෙදෙති.
ඉන්තේරුවෙන් ම උල ඇනුණ හදින් යුතු මම ද
ඉන් එකෙකු නිසා, උන්ගේ ද මගේ ද සහානුභූති
හෘදයාංගම භෞතික හා ආධ්යාත්මික ගනුදෙනුවෙන්
උපන් මේ කවි, මගේ 25 වන කවි සරණිය ලෙස
ඔබ දෝතෙහි තබමි.
Details
ISBN
9786245717323
පිටු ගණන (Pages)
119
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review