Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

Disparue දිස්පරයු

Disparue

මංජුල සේනාරත්න

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන Out of Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 4
  1. Highly recommended book
    මෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Aththata potha kiyawaddi therenawa 'Manjula Senarathne' sirge thawath loku mahansiyaka prathipalayak me 'Disparue' potha kiyana eka.
    'Disparue' potheth hama thanakama loku kuthuhalaya thibba.
    Daduna widiyata harima sanwedi pothak, harima asawen potha kiyewwe.
    Chanaka isuru ·
  2. Highly recommended book
    මෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Highly recommended book
    Isuru ·
  3. Disparue (දිස්පරයූ) යනු ප්‍රංශ බසින් Disappearance හෙවත් අතුරුදහන්වීම යි.. 12.12.12 තුළින් අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ මංජුල සේනාරත්න මහතා විසින් ප්‍රංශය කේන්ද්‍ර කොට ගනිමින් රචිත තවත් අපූරු Thriller එකක් ලෙසින් Disparue හැදින්විය හැක. "කෝසල සමරසිංහගේ
    මෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි

    පිටු 393ක් කරා දිව යන මේ අපූරු ග්‍රන්ථය නොසිතූ අවසානයක් කරා ගෙන යයි.කතාව ගොඩ නංවා ඇති ආකාරය ,plot twist එක මෙන්ම, කතුවරයා කතාව අවසන් කරන ආකාරයද ඉතාම සිත් ඇදබැද ගනී. Mystery ,Thriller ,Detective ගණයේ රසවත් සිංහල ස්වතන්ත්‍ර නිර්මාණ එතරම් සුලබ නොවන පරිසරයක මංජුල මහතාගේ මෙම නිර්මාණය පැසසිය යුතුම නවකතාවකි.

    Crime Thriller/Mystery/Detective ශානරයේ නවකතා ප්‍රියකරන පාඨකයන් හට අපූරු කියවීමකි.
    Harindu රාක්කයේ ඇත ·
  4. අවසානය පුදුමයක්.
    මෙය මියුසස් පොත් - Muses Books ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    අනතුරක් සහ අතුරුදහන් වීමක් ...
    තමන්ගෙම දියණියන් දෙන්නගෙ මරණයන්ට වගකිවයුතු පුද්ගලයා ළමයින්ගේ තාත්තා ද?
    පිළිතුර 'දිස්පරයු' තුළින්.
    SMJ ·

මෙම කෘතිය ගැන ලියන්න