JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Good Bye Ramee
යෞවන සමීන්ද්‍ර රත්නායක
"අන්න තමුසෙගෙ පාප මිත්‍රයා ඇවිත්..."
කාමරේ දොරකඩ ගාවින් අයියගෙ මූණ එබුණා. මූ ඉතිං අන්තර්ජාතික රොයිටර් පුවත්පත් සේවයනෙ. මට කාමරේ ඉඳගෙනම ආවෙ කවුද කියල වැඩි මහන්සියක් නැතුවම බලා ගත හැකි.
"..කවුරු..."
"අර උද්දච්ච මිනිහා. තමුසෙ වගේම ගිනිපුක් කාරයා.. මට පේන්න බැරි එකා.."
යසයි. බලපල්ලකො බං, මුගේ තොරණෙ විස්තරේ. මුට පේන්න බැරි ඇයොත් මේ ලෝකෙ ඉන්නවද? ඈ.. මං මෙච්චර කල් හිතන් හිටියෙ මේ ලෝකෙ හැමෝටම මූව පේන්න බෑ කියලනෙ.
"..නම කියනවා හලෝ.. ඌට නමක් නැද්ද ?"
තියෙනවා.. කැලෑ පාලුවා කිව්වහම ඕන එකෙක් දන්නවා.. තව ඕනද ඌ ගැන විස්තර..."
ආ මේ අපේ ඉසුරු ගැනනෙ. මූ නන්දොඩවන්නෙ.
"..ආපෝ එපා. ඔය ගඳ ගහන කටින් කිසිම දෙයක් කියන්නෙපා.."
අයියා කාමරෙන් එලියට ඔලුව ගත්තා. මං කිව්ව දේ හිත පුරාම වදින්න ඇති. ආයෙ ඒකෙ බලන්න දෙයක් නෑ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න