Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය

නිමේෂ සෙනෙවිපාල

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ
NARRATIVE OF THE OPERATIONS OF A DETACHMENT IN AN EXPEDITION TO KANDY
කෘතියේ පළමු සිංහල පරිවර්තනය

ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය

ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීම සඳහා 1804 සැප්තැම්බර් 24 වනදා ආරම්භ කළ අසාර්ථක මෙහෙයුමේ දී මහනුවර නගරය අල්ලාගෙන දින දෙකක්ම එහි රැඳී සිටි රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ හුදෙකලා වීර ප්‍රයානය පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවුණු වාර්තාව, අප හිතවත් නිමේෂ තිවංකර සෙනෙවිපාලයන් විසින් පරිවර්තනය කරනු ලැබීම සහ පර්යේෂණයට බඳුන් කිරීම, හමුදාමය සන්දර්භයකින් බැලූ කල ඉතාමත්ම වටිනා කාර්යයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.

චන්න කරුණාරත්න, ආර්එස්පී
ලුතිනන් කර්නල් (විශ්‍රාමික)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

මෙම කෘතිය ගැන ලියන්න