ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය
වර්ෂ 1804 දී මහනුවරට විරුද්ධව ඉංග්‍රීසි සේනාංකයක් මෙහෙයවූ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ
NARRATIVE OF THE OPERATIONS OF A DETACHMENT IN AN EXPEDITION TO KANDY
කෘතියේ පළමු සිංහල පරිවර්තනය
ඉංගිරිසි බළඇණියේ මහනුවර යුද සැරිය
ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට රාජධානිය යටත් කරගැනීම සඳහා 1804 සැප්තැම්බර් 24 වනදා ආරම්භ කළ අසාර්ථක මෙහෙයුමේ දී මහනුවර නගරය අල්ලාගෙන දින දෙකක්ම එහි රැඳී සිටි රාජකීය බ්‍රිතාන්‍ය හමුදාවේ කපිතාන් ආතර් ජොන්ස්ටන්ගේ හුදෙකලා වීර ප්‍රයානය පිළිබඳව ඉංග්‍රීසි බසින් ලියැවුණු වාර්තාව, අප හිතවත් නිමේෂ තිවංකර සෙනෙවිපාලයන් විසින් පරිවර්තනය කරනු ලැබීම සහ පර්යේෂණයට බඳුන් කිරීම, හමුදාමය සන්දර්භයකින් බැලූ කල ඉතාමත්ම වටිනා කාර්යයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.
චන්න කරුණාරත්න, ආර්එස්පී
ලුතිනන් කර්නල් (විශ්‍රාමික)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.