JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
John Boyne · සීතා මහේන්ද්‍ර
එකෝමත් එක දවසකඋසට උසේ විහිදුණුකටුකම්බි වැටක් තිබුණා.
උසම උස මේ කටුකම්බි දෙපැත්තේසිටියා පුංචිම පුංචි මිතුරන් දෙන්නෙක්
දෙපැත්තේ ඉඳන්මේ පුංචි මිතුරන් දෙන්නාබෙදා ගත් බොහෝ දේවල්දිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට
තවත් එකෝමත් එක දවසකතමාගේ අණසකින් වෙන් වුණුසීමා මායිම් අබිබවමින්ඈතට දිව යන පුංචි මිතුරන් දෙදෙනාදිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට.
බෲනෝෂ්මුල්පුංචි මිතුරන් දෙදෙනාදිව ගියේ කොහිද?
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න