ඉරි ඇඳුමේ සැඟවුන කඳුල
About this book
එකෝමත් එක දවසක
උසට උසේ විහිදුණු
කටුකම්බි වැටක් තිබුණා.
උසම උස මේ කටුකම්බි දෙපැත්තේ
සිටියා පුංචිම පුංචි මිතුරන් දෙන්නෙක්
දෙපැත්තේ ඉඳන්
මේ පුංචි මිතුරන් දෙන්නා
බෙදා ගත් බොහෝ දේවල්
දිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට
තවත් එකෝමත් එක දවසක
තමාගේ අණසකින් වෙන් වුණු
සීමා මායිම් අබිබවමින්
ඈතට දිව යන පුංචි මිතුරන් දෙදෙනා
දිහා බලා සිටියා උසම උස කටුකම්බි වැට.
බෲනෝ
ෂ්මුල්
පුංචි මිතුරන් දෙදෙනා
දිව ගියේ කොහිද?
Details
ISBN
9789553107534
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review