JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගලිගමුවේ ඤාණදීප හිමි
මෙම සදහම් ග්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.
වෙනත් ඕනෑම භාවනාවක් දියුණු කරන යෝගාවචරයෙකු සිහි නුවණින් යුතුව ඉරියව් පැවැත්විය යුත්තේ කෙසේද, ඉරියාපථ භාවනාව තුළින් සිත එකඟ කොටගෙන සමාධියක් උපදවන්නේ කෙසේද, කායික ඉරියව් වෙනස්වීම තුළ පංචඋපාදානස්කන්ධය බෙදා එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දකිමින් ඉරියාපථ භාවනාව තුළ විදර්ශනා වඩන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලි ලෙස පෙන්වා ඇති මෙම ග්‍රන්ථය තුළින් ඔබට නිවන් අවබෝධය කරාම භාවනාවන් දියුණු කරගත හැකි මඟ පෙන්වා දෙයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න