Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ඉරියාපථ භාවනා

ඉරියාපථ භාවනා

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මෙම සදහම් ග්‍රන්ථය තුළින් සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ඉරියාපථ භාවනාව නිවන් අවබෝධය දක්වාම පියවරෙන් පියවර දියුණු කරගන්නා ක්‍රමය ඉතා සරල බසින් විස්තරාත්මකව පහදා දී ඇත.

වෙනත් ඕනෑම භාවනාවක් දියුණු කරන යෝගාවචරයෙකු සිහි නුවණින් යුතුව ඉරියව් පැවැත්විය යුත්තේ කෙසේද, ඉරියාපථ භාවනාව තුළින් සිත එකඟ කොටගෙන සමාධියක් උපදවන්නේ කෙසේද, කායික ඉරියව් වෙනස්වීම තුළ පංචඋපාදානස්කන්ධය බෙදා එහි අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය දකිමින් ඉරියාපථ භාවනාව තුළ විදර්ශනා වඩන්නේ කෙසේද යන්න ඉතා පැහැදිලි ලෙස පෙන්වා ඇති මෙම ග්‍රන්ථය තුළින් ඔබට නිවන් අවබෝධය කරාම භාවනාවන් දියුණු කරගත හැකි මඟ පෙන්වා දෙයි.

ISBN
9789556613025
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉරියාපථ භාවනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.