Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ගිහි ජීවිතයෙන් නිවන කරා

ගිහි ජීවිතයෙන් නිවන කරා

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

සුවහසක් කම්කටොලු මැද ගිහි ජීවිතය ගතකරන ඔබට ධර්මය අවබෝධ කළ හැකිද ? යන්න බොහෝදෙනා නඟන ගැටලුවකි. එයට ධර්මානුකූලව දිය හැකි පිළිතුර නම් ගිහි ජීවිතය ගතකරන ශ්‍රාවකයන් හට ධර්මය අවබෝධ කොට මාර්ගඵල ලැබිය හැකිය යන්නයි. අප කවුරුත් අසා ඇති බිම්බිසාර රජතුමා, අනේපිඬු සිටුතුමා, විශාඛා මහා උපාසිකාව වැන්නවුන් ගිහි ජීවිතය තුළ සෝතාපන්න වූ ශ්‍රාවකයන් ය. චිත්ත ගෘහපති, හත්ථාලවකපුත්ත සිටුතුමා, නන්ද මාතාව, ඛුජ්ජුත්තරාව වැන්නවුන් අනාගාමී තත්ත්වය දක්වා දියුණු කළ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ය.

වර්තමානයේ පවා ගිහි ජීවිතය තුළදී ධර්මය අවබෝධ කිරීමට නම් කල්‍යාණ මිත්‍ර ඇසුරත්, සද්ධර්ම ශ්‍රවණයත් බාහිරින් ලැබිය යුතුය. යෝනිසෝමනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් තමන් තුළ ඇති කරගැනීමෙන් මේ ජීවිතයේදීම මග ඵල ලැබිය හැකිය.

මෙම සදහම් ග්‍රන්ථය තුළින් ගිහි ජීවිතයෙන් නිවන කරා ඔබව රැගෙන යන ශ්‍රී සද්ධර්මය ඇතුළත් ධර්මදේශනා තුනක් ඔබ අතට පත් වේ. මෙම ග්‍රන්ථය ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව පරිශීලනය කිරීම තුළ ධර්මාවබෝධය පිණිස බාහිර අංගයක් ලෙස ලැබිය යුතු කල්‍යාණ මිත්‍ර සේවනයත්, සද්ධර්ම ශ්‍රවණයත් නොඅඩුව ලැබෙනු ඇත.

ISBN
9789556611687
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගිහි ජීවිතයෙන් නිවන කරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.