Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මග ඵල ලබන මග

මග ඵල ලබන මග

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

දුර්ලභ මිනිස් ජීවිතයත් දුර්ලභ බුද්ධ සාසනයත් එක් වූ තැන බුද්ධිමත් වීර්යයවන්ත මිනිසුන් හට චතුරාර්යය සත්‍යය අවබෝධ කොට සසර දුකින් මිදීමේ වාසනාව උදා වේ.

මේ ජීවිතය තුළ දීම මග-ඵල ලැබීමට නම් බාහිර අංග ලෙස කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මශ්‍රවණයත් ලැබිය යුතුය. මෙම සදහම් ග්‍රන්ථය තුළින් චතුරාර්ය සත්‍යය අවබෝධ කොට මග-ඵල ලබන මග කල්‍යාණ මිත්‍රයෙකු ලෙස ඉතා සරල බසින් ඔබට පහදා දෙයි.

මේ ජීවිතය තුළ දීම මග-ඵල ලැබීමට නම් අභ්‍යන්තර අංග ලෙස යෝනිසෝ මනසිකාරයත්, ධම්මානුධම්ම ප්‍රතිපදාවත් ඔබ තුළ ඇති කරගත යුතුය. ඉහත දැක්වූ සෝතාපත්ති අංග තමන් තුළ පිහිටුවා ගැනීමෙන් මේ ග්‍රන්ථයේ පෙන්වා දී ඇති ආකාරයට මේ ජීවිතයේ දීම මග-ඵල ලැබිය හැකිය.

ISBN
9789556611496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මග ඵල ලබන මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.