Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / තිස් වසරක් විඳි ඉපදීමේ දුක

තිස් වසරක් විඳි ඉපදීමේ දුක

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

තිස් වසරක් විඳි ඉපදීමේ දුක
පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි

කොයි තරම් තරුණ භික්ෂුවක වුවත් සීල සමාධි ප්‍රඥාවේ යෙදෙනව නම්, වලාකුලෙන් මිදුණු පුන් සඳක් වගේ ඔහු මේ ලෝකය ම එළිය කරනවා.

මගේ සතුරන්ටත් ඇසෙන්නට ඕනෑ මේ ධර්මය ම යි. මගේ සතුරොත් හැසිරෙන්නට ඕනෑ සීල සමාධි ප්‍රඥාවේ ම යි.

මගේ සතුරොත් ඇසුරු කළ යුත්තේ මේ උතුම් ධර්මය ම පෙන්වාදෙන සත්පුරුෂ උතුමන්ව යි.

ඉවසන ගුණයෙන් යුතු, මෛත්‍රියට ප්‍රශංසා කරන ඒ උතුමන්ගේ ධර්මය මගේ සතුරෝ ද අසත්වා! ඒ උතුම් ධර්මය ම අනුගමනය කරත්වා!

මගේ සතුරෝ මට හෝ වෙන කෙනෙකුට හෝ හිංසා නොකරත්වා!

ඛුද්දක නිකාය - ථේර ගාථා

ISBN
9789556614336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිස් වසරක් විඳි ඉපදීමේ දුක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.