JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
Ithin Oba Kohe Ho Suwenda?
හිරූ ප්‍රනාන්දු - Hiru Fernando
පෙම්වත..
මේ ගෙවී යන්නේ ජිවිතයේමල් පිපෙන කාර්තුව නොවේද
එදවස මුහුද අසබඩ තිබූදිරාගිය සූරියා කඳකපෙම් කවි කුරුටු ගෑ රෑයවල්ගෙවී ගොස් තිබෙන බැව් දැනෙනවද...
එක් වේවි යැයි හීනෙකින්වත් නොසිතූඉකි බිඳුම් අධික වුණු රැයවලකුරුටු ගා එවූ කටු කොළතවමත් දිනපොතේ තිබෙනවද...
දෙඅත් පටලා ඇවිද යනු බැරි තැනඑකා පසුපස එකා, නාඳුනන විලසමිනිසුන් පිරුණු මංමාවත් දිගේඇවිද ගිය හැටි මතකද...
එහෙව් ඍතු, කාලගුණ පසුකරඅපි දැන් ඇවිද විත් ජීවිතේ මැදකට..ඉතිං මේ ගෙවී යන්නේ..හදවතේ මල් පිපෙන කාර්තුව නොවේද..
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න