ඉතිං ඔබ කොහේ හෝ සුවෙන්ද?
About this book
පෙම්වත..
මේ ගෙවී යන්නේ ජිවිතයේ
මල් පිපෙන කාර්තුව නොවේද
එදවස මුහුද අසබඩ තිබූ
දිරාගිය සූරියා කඳක
පෙම් කවි කුරුටු ගෑ රෑයවල්
ගෙවී ගොස් තිබෙන බැව් දැනෙනවද...
එක් වේවි යැයි හීනෙකින්වත් නොසිතූ
ඉකි බිඳුම් අධික වුණු රැයවල
කුරුටු ගා එවූ කටු කොළ
තවමත් දිනපොතේ තිබෙනවද...
දෙඅත් පටලා ඇවිද යනු බැරි තැන
එකා පසුපස එකා, නාඳුනන විලස
මිනිසුන් පිරුණු මංමාවත් දිගේ
ඇවිද ගිය හැටි මතකද...
එහෙව් ඍතු, කාලගුණ පසුකර
අපි දැන් ඇවිද විත් ජීවිතේ මැදකට..
ඉතිං මේ ගෙවී යන්නේ..
හදවතේ මල් පිපෙන කාර්තුව නොවේද..
Details
ISBN
9786246679415
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review