JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ජේ. ඒ. ඩී. පෙරේරා
තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ සිහිනය ව්‍යවසායකත්ව හැකියාවන් සහිත තරුණ පරපුරේ මෙන්ම වැඩිවිය පත්වූවන්ගේද ජීවිතයේ ප්‍රධාන අරමුණක් වී ඇත. ව්‍යාපාරයක් ඇරඹීමේදී එය සාර්ථක කර ගැනීමට නම් එයට අදාලව භාවිතා කරන භූමිය, ශ්‍රමය, ගොඩනැගිලි, පරිසරය, වෙනත් සමාජ සබඳතා ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.
සාර්ථක ව්‍යාපාරයකට මෙම සියලුම කරුණුවලට අමතරව මේ සඳහා ජ්‍යොතිෂයද සම්බන්ධ කර ගැනීම අද වන විට බොහෝ දෙනාගේ මූලික පරමාර්ථයක් වේ. මෙම ග්‍රන්ථයෙන් එම පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා ඉතා වැදගත් එමෙන්ම ඉතා සාර්ථක මග පෙන්වීමක් කරනු ලබයි. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම ග්‍රන්ථය ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් අරඹා පවත්වාගෙන යන සියළු දෙනාගේම අත රැඳිය යුතු අත්පොතක් වශයෙන් හඳුන්වා දෙමි.
- පී. අමරසේකරවිශ්රාමලත් විදුහල්පති
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න