Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ජ්‍යෝතිෂ්‍යය / ජ්‍යොතිෂ ජය මග

ජ්‍යොතිෂ ජය මග

About this book

තමාගේම ව්‍යාපාරයක් ඇරඹීමේ සිහිනය ව්‍යවසායකත්ව හැකියාවන් සහිත තරුණ පරපුරේ මෙන්ම වැඩිවිය පත්වූවන්ගේද ජීවිතයේ ප්‍රධාන අරමුණක් වී ඇත. ව්‍යාපාරයක් ඇරඹීමේදී එය සාර්ථක කර ගැනීමට නම් එයට අදාලව භාවිතා කරන භූමිය, ශ්‍රමය, ගොඩනැගිලි, පරිසරය, වෙනත් සමාජ සබඳතා ඉතා වැදගත් කාර්යයක් ඉටු කරයි.

සාර්ථක ව්‍යාපාරයකට මෙම සියලුම කරුණුවලට අමතරව මේ සඳහා ජ්‍යොතිෂයද සම්බන්ධ කර ගැනීම අද වන විට බොහෝ දෙනාගේ මූලික පරමාර්ථයක් වේ. මෙම ග්‍රන්ථයෙන් එම පරමාර්ථය ඉටු කර ගැනීම සඳහා ඉතා වැදගත් එමෙන්ම ඉතා සාර්ථක මග පෙන්වීමක් කරනු ලබයි. ප්‍රමාණයෙන් කුඩා වුවත් මෙම ග්‍රන්ථය ව්‍යාපාරයක් ඇරඹීමට අදහස් කරන හෝ ව්‍යාපාරයක් අරඹා පවත්වාගෙන යන සියළු දෙනාගේම අත රැඳිය යුතු අත්පොතක් වශයෙන් හඳුන්වා දෙමි.

- පී. අමරසේකර
විශ්‍රාමලත් විදුහල්පති

ISBN
9789550992744
පිටු ගණන (Pages)
55
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ජ්‍යොතිෂ ජය මග
This book ජ්‍යොතිෂ ජය මග ජේ. ඒ. ඩී. පෙරේරා
රු. 270.00 රු. 300.00
ඒරාෂ්ටක කාල වකවානු ඔබට බලපාන හැටි පාරින්ද්ර සුගතදාස
රු. 315.00 රු. 350.00
විවාහය ප්රමාද කරන ග්රහයෝ කළුතන්තිරි
රු. 337.50 රු. 375.00
3 books selected
රු. 922.50 රු. 1,025.00
Save රු. 102.50 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ජ්‍යොතිෂ ජය මග

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.