JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
චන්දන කාරියවසම් · රංජන් වික්‍රමනායක
සංඝ සමාජය දැඩි ලෙස දූෂණය වී ඇති බව ගිහි පැවිදි දෙපාර්ශ්වය විසින්ම පිළිගන්නා කරුණකි. මේ පිළිබඳව විවිධ කථිකාවන් ගොඩ නැගී ඇත. ශාස්ත්‍රීය ප්‍රවේශයකින් මෙකී අර්බුදය පිළිබඳව සාකච්ඡා කළ ගිහි පැවිදි විද්වත් සමාජ කොටස් විවිධ කෝණවලින් මේ දෙස බැලූහ.
මෙම ග්‍රන්ථයේ ප්‍රයත්නය වන්නේද මේ ශාසනික අර්බුදය යම් පමණකින් ඉස්මතු කොට ශාසනීය ප්‍රතිසංස්කරණයකට කතිකාවක් ගොඩ නැගීමය.
ගෞරව හා පශ්චාත් උපාධිධරයෙකු වන චන්දන කාරියවසම් මහතා 1994 සිට 2001 දක්වා රුහුණ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. අනතුරුව රිවිර ඉරිදා සංග්‍රහයේ මාධ්‍යවේදියකු ලෙස මාධ්‍ය ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ඔහු 2016 වසරේ රිවිර දිනපතා පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා බවට පත්විය. චන්දන කාරියවසම් මහතා දැනට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ මාධ්‍ය කළමනාකාරවරයා වශයෙන් සේවය කරයි.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
විචාරයක් ලිවීමට පිවිසෙන්න