JavaScript seems to be disabled in your browser. For the best experience on our site, be sure to turn on Javascript in your browser.
දැනට නව දැනුම්දීම් නොමැත
ගලිගමුවේ ඤාණදීප හිමි
මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන භාවනාවන් දේශනා කොට වදාළේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වූ සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිසත්, ශෝක වැලපීම් වලින් නිදහස් වීම පිණිසත්, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිසත්, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසත්, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිසත්ය.
සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපාන සති භාවනාව, ඉරියාපථ භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ඨිකසංඥා භාවනාව පිළිබඳ මෙම සදහම් ග්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත.
විචාරයක් ලිවීමට පිවිසෙන්න