Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අඳුරෙන් එළිය කරා - කායානුපස්සනා භාවනා

අඳුරෙන් එළිය කරා - කායානුපස්සනා භාවනා

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන භාවනාවන් දේශනා කොට වදාළේ කෙලෙසුන්ගෙන් අපිරිසිදු වූ සත්වයන්ගේ පිරිසිදු භාවය පිණිසත්, ශෝක වැලපීම් වලින් නිදහස් වීම පිණිසත්, කායික මානසික දුක් දොම්නස් වලින් නිදහස් වීම පිණිසත්, චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිසත්, ඒ අමා නිවන සාක්ෂාත් කිරීම පිණිසත්ය.

සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවට අයත් ආනාපාන සති භාවනාව, ඉරියාපථ භාවනාව, සම්පජඤ්ඤ භාවනාව, ධාතු මනසිකාර භාවනාව, නවසීවථික භාවනාව, අසුභ භාවනාව, අට්ඨිකසංඥා භාවනාව පිළිබඳ මෙම සදහම් ග්‍රන්ථය තුළින් බුද්ධ දේශනා ඇසුරින් ඉතා විස්තරාත්මකව සරල බසින් පහදා දී ඇත.

ISBN
9789556611472
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ Asanjana
    Lahiru asanjana
    Lahiru ·
Write a review
Write a review

You're reviewing: අඳුරෙන් එළිය කරා - කායානුපස්සනා භාවනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.