මුද්‍රණ සහ ප්‍රකාශන 1
Customer Reviews 1
-
★★★☆☆ විජේවීරගේ නික්මයාමමෙය සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo ප්‍රකාශනය පිළිබඳ විචාරයකි”උඩුබැලි අතට සිමෙන්ති පොළවේ වැටිලා තිබුණු බොඩි දෙකෙන් එකක් පෙන්නලා රොනී මහත්තයා මගෙන් ඇහුවා මෙයා හඳුනනවාද කියලා. මම කීවා හදුනන්න බෑ කියලා. එතකොට රොනී මහත්තයා කියනවා, මෙයා තමයි රෝහණ විජේවීර කියලා. අනික් කෙනා හේරත් කියලා කෙනෙක් කියලා කිවා. මම තිරත්කම්මු වුණා. මට හිතවත් ගෝලයා විතරයි. ඉන්නෙ. මේ මළමිනී දෙක පිච්චුවට පස්සෙ අපෙ ඉරණම මොකක් වෙයිද යමක් අහන්නවත් කියන්නවත් වචන පිට වුණේ නෑ. ඒත් කරන්න දෙයක් ඉතිරිව තිබුණේ නෑ. වෙන දේ බලාගෙන හිටියා."
- බොරැුල්ල කනත්ත ආදාහනාගාර පාලක,
ගුණතිලක නොහොත් ඇතුල් කොට්ටේ සාරානන්ද හිමි.
(තරංග රත්නවීර විසින් 2018 සැප්. 09 ‘ඉරිදා දිවයින’ පලකල ලිපියක් ඇසුරින්*)