Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නෝබොඩි Nobody

Nobody

ශාන්ති දිසානායක

තවම සමාලෝචන නැත
🌐 Sinhala 📚 1 ප්‍රකාශන In Stock

මුද්‍රණ සහ ප්‍රකාශන 1

Customer Reviews 1
  1. වෙරි සොරි..!
    මෙය බිසෝ ප්‍රකාශන - Biso Prakashana ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    ඇහැට පේන විසිතුරු නමයි, කතුවරියගේ නමයි, පොතේ පිටිපස්සේ තියෙන චුට්ටයි කියවලා පොත් ගන්නවට මට නම් හොඳ වැඩේ. ඇත්තමට ලොකුම බලාපොරොත්තු කඩවීමක්. මං බලාපොරොත්තු වුණේ නම් වෙනමම කතාවක්. ඒත් මේකේ තිබ්බේ ශාන්ති මහත්මියගෙම කලින් කතා කිහිපයක අදහස් අරන් හදපු ඒ වගේම කතාවක්. ඇත්තටම මෙච්චර මිලක් දීලා ගන්න තරම් වටින පොතක් නෙමේ. පුස්තකාලෙකින් හම්බවුණොත් අරන් කියවලා බලන්නකෝ.
    Mayura ·

මෙම කෘතිය ගැන ලියන්න